අයථා නිවාස ඒකක පැවරීම් ගැන ගෝඨාභය පැය 3 ක් අල්ලස් කොමිසමේ කටඋත්තර දෙයි
කොළඹට තදාසන්න ප්‍රදේශයක පිහිටි නිවාස සංකීර්ණයක නිවාස කිහිපයක් නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයින්ට ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ (17) දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගන