2 sources
මාර්ග සංවර්ධන අධිකාරියට අයිති නැති මාර්ග, එම අධිකාරියට පවරා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා සැලකිල්ලට ගනිමින්, පළාත් සභා හෝ පළාත් පාලන ආයතන යටතේ නඩත්තු කරනු ලබන මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ග, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට කටයුතු කිරීම සහ එම මාර්ග නඩත්තු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හා කාර්ය මණ්ඩල ලබා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ප්‍රවාහන, මහා [...]
