2 sources
මළ ගෙදරදි මිනිමැරූ 3 කට මරණ දඩුවම්
වස්කඩුව ප්‍රදේශයේ පිහිටි අවමඟුල් නිවසක් තුළදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටි විත්තිකරුවන් තිදෙනෙකුට කළුතර මහාධිකරණය විසින් ඊයේ (13) මරණ දඬුවම නියම කරනු ලැබීය. කළුතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විසි