10 sources
සාමාන්‍ය පෙළ විෂයන් 7 කට සීමා කරන්න සූදානම්
2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව සාමාන්‍ය අධ්‍යාපන හා පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වත්මන් ප්‍රගතිය පරීක්ෂා කිරීමේ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආච
