තංගල්ලේ වෙඩි තැබීමෙන් මියගිය දෙදෙනා ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ අඹු සැමි යුවලක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. පොලිසිය සඳහන් කළේ මෙ
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ අඹු සැමි යුවලක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. පොලිසිය සඳහන් කළේ මෙ
පොලිසිය සඳහන් කළේ මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණේ විදේශයක සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උණාකූරුවේ ශාන්ත නමැත්තාගේ සමීපතම ඥාතීන් දෙදෙනෙකු බවයි. මොවුන් දෙදෙනා උණාකූරුවේ ශාන්ත නමැත්තාගේ මාමා සහ නැන්දණියක බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වෙතත් වෙඩි තැබූ පාර්ශ්වය සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නොමැති අතර, උණාකූරුවේ ශාන්ත සහ කරන්දෙණියේ සුද්දා අතර කලක සිට ආරවුලක් පවතින බව ද පොලිසිය සඳහන් කළා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage