තුන්කොන් සටන හෙට ඇරඹෙයි
ශ්රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්යන්තර ක්රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් තරගාවලියට එක්වන ශ්රී ලංකා කණ්ඩායමට, ජාත්යන්තර එක්දින පිටියේ ප්රබල ප්රතිවාදීන් දෙදෙනකු හමුවේ තම උපරිමයෙන්ම ක්රීඩා කිරීමට සිදුවනු ඇත. තරගාවලියට එක්වන කණ්ඩායම් ත්රිත්වයේ නායකත්වය [...]
