2 sources
පළමු තරගයෙන් ශ්‍රී ලංකා 'ඒ' පිලට කඩුලු 3 ක පරාජයක්
කටාර් දේශයේ පැවැත්වෙන නැගීඑන ක්‍රිකට් තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන්ම ඇෆ්ගනිස්තානු 'ඒ' කණ්ඩායම හමුවේ කඩුලු 3 ක පරාජයකට මුහුණ දුන්නේය. නොවැම්බර් 15 වැනිදා පැවැති මෙම රගයේදී ලකුණු 170 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තානු කණ්ඩායම පන්දුවක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 7 ක් ප්‍රතිවාදීන් හමුවේ ලබා [...]
