ශිරාන් බාසික්ගේ හා අන්නාසි මොරිල්ගේ මාබෝලේ කුඩු ගබඩාව වටලයි
කෝටි 30 ක අයිස් හෙරොයින් සමග ජාවාරම්කරු පොලිස් භාරයට මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන ශිරාන් බාසික්ට සහ අන්නාසි මොරිල්ට අයත් මත්ද්‍රව්‍ය ගබඩාවක් වත්තල මාබෝලේදී වැටලූ කොළඹ අපරාධ කොට්ඨාසය රුපියල් කෝටි 30 කට අධික වටිනාකමෙන් යුත් ම
