2 sources
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බදුරලියෙන් සොයා ගනී
පොලීසිය පැවසුවේ, ලද තොරතුරක් මත කළ පරීක්ෂාවකදී එම මත්ද්‍රව්‍ය තොගය හමුවූ බවයි.එහි තිබී සොයා ගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 362 ක්.මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.
