නව ගුරුවරුන් 23,000ක් බඳවා ගන්නවා
මෙරට අධ්‍යාපන පද්ධතියට නව ගුරුවරුන් 23,000කට අධික සංඛ්‍යාවක් බඳවා ගැනීමට වන තරග විභාග පවත්වා ඇති බවත්, ඉදිරි පළාත් සම්මුඛ පරීක්ෂණ අවසන් වූ විගස එම බඳවා ගැනීම් සිදුකරන බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය, අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය පාර්ලිමේන්ත
