දුම්රිය ඉතිහාසයේ අසාර්ථකම වර්ජනය මෙයයි - වෘත්තිය සමිති කියයි
වෘත්තිය සමිති කිහිපයක් වර්ජනයේ නිරත වුවද අද(18) දිනයේත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවනවා. ජනතාව වෙනුවෙන් වර්ජනය ප්‍රතික්ෂේප කරමින් සේවයේ නිරත වන දුම්රිය සේවකයින්ට හා නිලධාරීන්ට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ස්තූතිය පළ කරනවා. දුම්රිය ඉතිහාසයේ අසා
