3 sources
දිත්වා කුණාටුවෙන් පසුව රට නැවත ගොඩනගන්න උදව් කරන හැටි සාකච්ඡා කරන්න IMF ප්‍රධානී අනිද්දා ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමණාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය, පෙබරවාරි 16 වනදා දිවයිනට පැමිණෙන බව වාර්තා වේ. සිය සංචාරයේ දී රජයේ බලධාරීන් රැසක් සමඟ සාකච්ඡා කිරීමට ඈ සූදානමින් සිටියි. දිත්වා...
