2 sources
සුප්‍රසිද්ධ ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අත්අඩංගුවට
ඇමරිකානු ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. ෆ්ලොරිඩාවේ සිදුවූ මෝටර් රථ අනතුරකින් පසුව ඔහුව පොලිසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බීමතින් රිය පැදවීම, දේපළවලට හානි කිරීම සහ නීත්‍යානුකූල පරීක්ෂණයකට භාජනය වීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 50 හැවිරිදි ටයිගර් වුඩ්ස්ට අනතුරින් කිසිදු [...]
