2 sources
"ඉවුරු යා කරන – ජීවිත ගොඩනගන" ග්‍රාමීය පාලම් 800ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹේ
"ඉවුරු යා කරන - ජීවිත ගොඩනගන" ග්‍රාමීය පාලම් සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අද(14) ආරම්භ කරන බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කරයි.
