ඤානසාර හිමි වෙනුවෙන් අද මහ මළුවේ ලොකු වැඩක්...
සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් ආරම්භ කෙරෙන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේදී ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ ප්‍රකාශ කළහ. ඒ අනුව, උන්වහන්සේගේ නිදහස අපේක්ෂාවෙන් දළදා මාලිගාව ඉදිරිපිටදී විශේෂ අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටිති. මේ අත
