අමෙරිකා නාවික හමුදාවට අයත්‘USS TULSA’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත්'USS TULSA(LCS 16)' යුද නෞකාව අද(09) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි. ඒ අනුව, 2026 ඔක්තෝබර් මස 07වැනි දින සැ
