ආසියාවේ පැවැත්වෙන ප්‍රථම ලෝක මිදි සහ වයින් සම්මේලනය චීනයේදී
වයඹදිග චීනයේ Ningxia Hui ස්වායත්තයේ අගනුවර වන Yinchuan හිදී " 47 වැනි ලෝක මිදි සහ වයින් සම්මේලනය "( World Congress of Vine and Wine) ඊයේ (12) ආරම්භ විය. 1924 වසරේ ආරම්භ වූ මෙම සම්මේලනය, ජාත්‍යන්තර මිදි සහ වයින් සංවිධානයේ 24 වැනි මහා සභා රැස්වීමට සමග
