3 sources
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33ක් සහ ඩිංගි යාත්‍රා 18ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සහ ධීවර පරීක්ෂක කාර්යාල ඒකාබද්ධව දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් නීතිවිරෝධි ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 33 දෙනෙක් සහ ඩිංගි යාත්‍රා 18ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අගෝස්තු මස 16 වැනි ද
