තත්ත්වය නරක අතට හැරීමට පෙර ක්ෂණික ක්‍රියාමාර්ග ගන්න - සජිත් කියයි
පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. කථානායකවරයා සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ අද (22) පස්වරුවේ විශේෂ...
