2 sources
අමෙරිකා - ඉරාන ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළට
අමෙරිකාව සහ ඉරානය අතර සිදුවන නවතම ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඒ අන
අමෙරිකාව සහ ඉරානය අතර සිදුවන නවතම ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඒ අන
ඒ අනුව, අද දිනයේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 99.45ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2කට වැඩි ඉහළ යාමක්. මේ අතර, WTI බොර තෙල් බැරලයක මිලද ඩොලර් 94.51ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෙර දිනයේ WTI බොර තෙල් බැරලයක මිල සටහන් වී තිබුණේ ඩොලර් 93.10ක් ලෙසයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage