මෝටර් රථයක් දුම්රියක ගැටී වනවාසල දී අනතුරක්
වනවාසල හා කැලණිය අතර දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක මෝටර් රථයක් ගැටී අද (5) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.
වනවාසල හා කැලණිය අතර දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක මෝටර් රථයක් ගැටී අද (5) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.
වනවාසල හා කැලණිය අතර දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අද පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා. කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ගමන්කරමින් තිබූ දුම්රියක මෝටර් රථය ගැටී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ එක් අයෙකු පමණක් සිට ඇති අතර, ඔහු දුම්රිය සංඥා නොතකා ගමන්කර ඇති බව සඳහන්. මෝටර් රථය දුම්රියේ ගැටීමත් සමග එය හරස් මාර්ගයේ සිට මීටර 200ක් පමණ ඇදීගොස් ඇති අතර, එහි රියදුරු බරපතළ තුවාල ලබා රෝහල්ගතකර ඇත.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage