මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් මුදගැනීමට දෙමාපියන් සෘජුව දැනුවත් කිරීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් සකසන්න - ජනපති
මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ගලවා ගත හැක්කේ නීතියට වඩා දෙමාපිය - දූදරු ශක්තිමත් සබඳතාව මත බවත්, එබැවින් මෙම ව්‍යසනයේ බරපතළකම සහ දරුවන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන ආකාරය පිළිබඳ දෙමාපියන් සෘජුව දැනුවත් කරමින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන් සක්‍රීයව දායක කර ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම [...]
