උද්ධමන ඉලක්කය සියයට දෙක කළොත් ආර්ථික වර්ධනයට අහිතකර බලපෑම්
රටේ උද්ධමනය තවදුරටත් අඩුවීම සාමාන්ය ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව සුරකින සුබදායී තත්ත්වයක් ලෙස බැලූ බැල්මට පෙනී යා හැකිය. එහෙත්, වාර්ෂික උද්ධමන ඉලක්කය දැනට පවතින සියයට 5ක මට්ටමේ සිට සියයට 2 දක්වා පහත හෙළුවහොත්, ඉන් රටේ සමස්ත ආර්ථික වර්ධනයට අහිතකර බලප
