2 sources
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර 27 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම පෙබරවාරි 12වැනිදා
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය පෙබරවාරි මස 12 වැනිදා කොළඹදී පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. රාජ්‍ය පාලනය, මානව හිමිකම්, වෙළෙඳාම, සංවර්ධන සහයෝගීතාව සහ අනෙකුත් ද්විපාර්ශ්වික සහ කලාපීය ප්‍රමුඛතා ඇතුලු විවිධ ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින හවුල්කාරිත්වය සමාලෝචනය කර ශක්තිමත් කිරීම සඳහා...
