බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවන තැඹිලි ගම්මානය දෙහිගමදී ස්ථාපිත කෙරේ
දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවන තැඹිලි ගම්මානය පසුගියදා (10) රිදීමාලියද්ද, දෙහිගම ප්‍රදේශයේදී ස්ථාපිත කෙරිණි.
දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවන තැඹිලි ගම්මානය පසුගියදා (10) රිදීමාලියද්ද, දෙහිගම ප්‍රදේශයේදී ස්ථාපිත කෙරිණි.
මෙහිදී තැඹිලි වගාකරුවන් වෙත සංකේතාත්මකව තැඹිලි පැළ 500ක් බෙදාදීම සිදුකෙරුණු අතර, පොල් ඉඩම් පුනරුත්ථාපන වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් වෙත චෙක්පත් ප්‍රදානය කිරීම ද සිදු විය. දිළිඳුකම තුරන් කිරීමේ අරමුණින් ප්‍රජා ශක්ති වැඩසටහන සමඟ ක්‍රියාත්මක ගෙවතු පොල් වගා වැඩසටහන යටතේ පවුල් 250ක් සඳහා පොල් පැළ 500ක් බෙදාදීම ද මෙහිදී සිදු කෙරිණි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story