දිට්වා බලපෑමෙන් මියගිය ගණන 644 දක්වා ඉහළට
රට තුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ අද (14) පස්වරු 05.00 වන විට මියගිය සංඛ්‍යාව 644 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙම ආපදා තත්ත්වය හේතුව
රට තුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ අද (14) පස්වරු 05.00 වන විට මියගිය සංඛ්‍යාව 644 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙම ආපදා තත්ත්වය හේතුව
රට තුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ අද (14) පස්වරු 05.00 වන විට මියගිය සංඛ්‍යාව 644 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 183 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. එසේම දිවයින පුරා පිහිටුවා ඇති ආරක්ෂිත මධ්‍යස්ථාන 766 ක් තුළ පවුල් 22,638කට අයත් පුද්ගලයන් 70,359 දෙනෙකු නවාතැන්ගෙන සිටිනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage