3 sources
වහාම අල්ලා උසාවි ගේන්න - විමල් වීරවංශට වරෙන්තු
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින වරෙන්තු නිකුත් කර තිබේ. ඔහුට එරෙහිව පවතින නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම මෙම වරෙන්තුව නිකුත්
