4 sources
පයාගල ඝාතනයට ආ බවට සැක යතුරුපැදිය ගිනිතබා තිබියදී සොයාගැනේ
පයාගල කොස්හේන ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමට පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය අද (01) උදෑසන දොඩංගොඩ පොලිස් වසමේ ඇළදූව ප්‍රදේශයේ රබර් වත්තක ගිනි ගනිමින් තිබියදී සොයා ගත් බව දොඩංගොඩ පොලීසිය පවසයි. ඊයේ (31) රාත්‍රියේ සිදුවූ පයාගල, ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී
