2 sources
සුපිරි මෝටර් රථයක් ලබා දෙන බව පවසා ඩොක්ට ශාෆිගේ මුදල් වංචා කරලා
එක්කෝටි පනස් නව ලක්ෂයක සුපිරි මෝටර් රථයක් ලබා දෙන බව පවසා වෛද්‍ය ශාෆි රවටා මුදල් ලබාගත් බව කියන සැකකරු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන අද(20) අධිකරණයට දැනුම් දුන්නා. සිද්ධියට අදාල සැකකරු වංචා විමර්ශන කාර්යාංශය විසින් අද(20) අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් [...]
