අතුරුදන්ව සිටි බදුල්ල නිර්වින්දන වෛද්‍ය ප්‍රභාත්ගේ සිරුර මහියංගනේ ළඳු කැලෑවකින් හමුවේ
බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් දයාරත්න මහතා අතුරුදන් වීමෙන් පසු ඔහුගේ අජීවී සිරුර සොයා ගැනීමේ පුවතින් මුළු මහත් සෞඛ්‍ය ක්ෂේත්‍රයම දැඩි කම්පනයට පත්ව තිබේ. අගෝස්තු 23 වන දින උදෑසන රෝහල් රාජකාරිවල නිරතව සිටියදී හදිසියේම අත
