2 sources
වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු පුද්ගලයන් 34,000කට අල්ලස් කොමිසමෙන් ප්රමාද දඩ
දූෂණ විරෝධී පනත යටතේ වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු පුද්ගලයන් අතරින් 34,000කට ආසන්න පිරිසකගෙන් ප්රමාද ගාස්තු අයකර ගැනීමට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මෙහෙයුම් පුළුල් කර ඇති බවයි එහි අධ්යක්ෂ ජනරාල
