3 sources
ගාලු මුවදොර කණුවක කැලණිය පොලීසියට විරෝධය පෑ පුද්ගලයා කොටුව පොලිසියට
ගාලු මුවදොර පිටිය මාර්ගයේ විදුලි කණුවක නැගී පුද්ගලයෙක් කැලණිය පොලීසියෙන් තමාට අසාධාරණයක් වු පවසමින් විරෝධතාවක් ආරම්භ කර තිබුණා. කෙසේ වෙතත් එලෙස විරෝධතාවයේ නිරත වූ පුද්ගලයා මහත් පරිශ්‍රමයක් දරා ඔහුව එම කණුවෙන් බිමට ගෙන ඔහුව කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා. එම පුද්ගලයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙලෙස පියවරක් ගත් [...]
