2 sources
ආපන ශාලාවක් බිඳ ටොපි චොකලට් ඉස්සූ දැරියන් රන්මුතුගලට
කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ආපනශාලාවක් බිඳ රුපියල් හතළිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් රසකැවිලි, ටොෆි සහ චොකලට් සොරාගත් බව කියන ළමා නිවාසයක දැරියන් තිදෙනෙකු රන්මුතුගල ළමා නිවාසයේ රඳවා තැබීමට අධිකරණය විසින් නියෝග කර තිබේ. කළුතර ප්