4 sourcesTrending
උත්සාහයේ අගය ලොවට කියා දුන් ලාංකිකයාට සමරු මුද්දරයක්
1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී අප්රතිහත ධෛර්යය, අධිෂ්ඨානය හා නොපසුබස්නා උත්සාහය තුළින් ලෝක අවධානය දිනාගත් ප්රකට ශ්රී ලාංකික මලල ක්රීඩක රණතුංග කරුණානන්ද මහතාගේ සේවය හා ආදර්ශමත් චරිතය අගය කරමින්, නව සමරු තැපැල් මුද්දරයක් නිකුත් කිරීම සෞඛ්ය හා ජනමාධ
