5 sources
විදුලි සැර වැදුණු සිසුන් දෙදෙනෙකු වටවල පොලිසියෙන් බේරාගනියි
වටවල පොලිස් වසමට අයත් කුයිල්වත්තේ ගසක දර කැපීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකුට අධිබලැති විදුලි සැර වැදී කැ ගසමින් සිටියදී වටවල පොලිසියේ නිළධාරින් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී එම සිසුන් දෙදෙනා ඉන් මුදා ගෙන වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.
