2 sources
Facebook මඟින් පුද්ගලයින් රවටා මුදල් ගැරූ තරුණයෙක් අත්අඩංගුවට
හෝමාගම පොලිස් වසමේ මාවත්ගම ප්රදේශයේදී ඊයේ (14) දින රාත්රී මධ්යම අපරාධ විර්මශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විමර්ශනයකට අදාලව අන්තර්ජාලය ඔස්සේ වාහන විකිණීම සඳහා දැන්වීම් පල කර දෙන බවට පවසා පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අවුරුදු 21 ක් වන මාවත්ගම, හෝමාගම ප්රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සැකකරු පුද්ගලයින් හට මුහුණු [...]
