ගුවන් හමුදාවෙන් තැන්නේයාය දරුවන්ට ලැබුණු අමතක නොවන තෑග්ග
මෙවර ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් තැන්නේයාය ප්‍රාථමිකයේ දූ දරුවන්ට අමතක නොවන ගුවන් සවාරියක්මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කළ "Dreams Take Flight" විශේෂ වැඩසටහනක් මොණරාගල බඩල්කුඹුර තැන්නේයාය ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවන් උදෙසා සංවිධානය කරන ලදී.පසුගිය ඔක්තෝබර් 09 සහ 10 යන දිනවල පැවැති මෙම දෙදින සංචාරය අතරතුරදී [...]
