රියාද් ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාර දෙකකින් සෞදි ජාතිකයන් තිදෙනෙකු මරුට
සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාර දෙකකින් සෞදි ජාතිකයන් තිදෙනෙකු මියගොස් තවත් කිහිපදෙන
සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාර දෙකකින් සෞදි ජාතිකයන් තිදෙනෙකු මියගොස් තවත් කිහිපදෙන
සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ඊයේ (08) මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි. තුවාල ලැබූවන් අතර සුළු තුවාල ලැබූවන් මෙන්ම බරපතළ තුවාල ලැබූවන්ද සිටින බවත්, ප්‍රහාර හේතුවෙන් දේපළ හානි සිදුව ඇති බවත්, එම අධිකාරිය සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත්, මේ වනවිට ගුවන්තොටුපොළ මෙහෙයුම් යළි ආරම්භ කර ඇති අතර, ගුවන් ගමනාගමනය ද සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව සඳහන්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story