ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ඒ රාජකරුණා සඳහන් කළේ පිරවුම්හල් අසල පවතින දිගු පොලිම් අවම කිරිම සඳහා එම පියවර ගන්නා බවයි.ඒ අනුව වාහන අංක තහඩුවේ අවසන් අංකය ඉරට්ටේ හෝ බින්දුව නම් ඉරට්ටේ දිනවලත් සෙසු වාහන සඳහා ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.මේ අතර මෙතෙක් QR කේතය සකස් කර ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට හෙට දිනයේ ඉන්ධන ලබා ගැනීමට විශේෂ අවස්ථාවක් ලබා දෙන බවද සභාපතිවරයා පැවසුවේ ය.
QR ක්‍රමයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දී වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව හෙට (19) දිනයේ සිට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අංක තහඩුවේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාර දැනුම් දුන්නා.
Summarised from Dasatha Lanka News
People- මයුර නෙත්තිකුමාරගේ2
- නෙත්තිකුමාර
Organisations- Ceylon Petroleum Corporation2
- ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථ2
- ජ තෙල්
Keywords- ඉරට්ටේ4
- තහඩුවේ3
- ඔත්තේ3
- සිට3
- දිනවලත්2
- ක්‍රමය2
- ඉන්ධන2
- අංක2
- හෙට2
- දැනුම්දීමක්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story
Full coverage