මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන විකෘති මනස හේතුවෙන් 2025 වසර තුළදී පමණක් පුද්ගලයින් 175 දෙනෙකු සිය දිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසනවා. මෙලෙස දිවි හානිකරගත් පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ
"මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය නිසා 2025 වසරේදී 175 දෙනෙක්, පිරිමි 172 ක්, ස්ත්‍රීන් 3 දෙනෙක් සිය දිවි හානිකර ගන්නට කටයුතු කරලා තියෙනවා 2025 වසරේදී. ඒ නිසා අපි තරුණ තරුණියන්, විශේෂයෙන් මහජනතාවට මතක් කරනවා ඔබගේ දුවා දරුවන්ගේ, තරුණ දුව, පුතා පිළිබඳව වඩා අවබෝධයෙන්, අවධානයෙන් සිටිය යුතුයි කියලා."
මේ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 2025 ඔක්තෝබර් 30 වෙනිදා සිට ළමුන් 9,105 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර…
Summarised from Neth News
People- එෆ්.යු වුට්ලර්2
- එෆ්. යූ. වූට්ලර්
Keywords- දරුවන්2
- ළමුන්2
- මත්ද්‍රව්‍ය
- අත්අඩංගුවට
- පොලිසියෙන්
- ව්‍යසනයෙන්
- සිටින්නැයි
- අවධානයෙන්
- ඉල්ලීමක්
- ඔක්තෝබර්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage