2 sources
ශ්‍රී ලංකාව යථා තත්වයට පත් වීම ආකර්ෂණීයයි - ලෝක බැංකුව කියයි
ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ප්‍රකෘතිමත්වීමට සහාය වීමටත්, එරට තුළ 7%ක මධ්‍ය කාලීන ආර්ථික වර්ධන ඉලක්කයක් සපුරා ගැනීම සහ රැකියා නිර්මාණයට සහාය වීම සඳහාත් ලෝක බැංකු සමූහය සහ ශ්‍රී ලංකා රජය නව...
