2 sources
පාසලේ ඇති වූ වලියට අත දැමූ ආදි සිසුවෙක් සහ තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට
හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පන්ති කාමරයක් තුලදී පාසල් සිසුන් පිරිසක් තවත් සිසුවෙක්ට පහර දිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙක් සැක පිට (28) දින අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසනවා. මීට සති තුනකට පමණ පෙර එම පාසලේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ඇති බවත්, පසුව එම ගැටුමට පාසලේ ආදි ශිෂ්‍යෙයක් ද [...]
