2 sources
චීන්නුන්ට හොර පාස්පෝට් හැදූ වැලිකඩ OIC අත්අඩංගුවට
චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
චීන ජාතිකයින් පිරිසකට අයත් විදේශ ගමන් බලපත්‍ර නීති විරෝධීව ළඟ තබාගත් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. රාජගිරි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර ස්ථානාධිපතිවරයා විසින් ළඟ තබා ගෙන ඇති අතර ඒවා මුදා හැරීමට නම් එක් අයෙකුගෙන් ලක්ෂ 3ක මුදලක් ඉල්ලා ඇති බව සඳහන් වේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage