2 sources
මොණරාගල දිස්ත්රික්කයේ සෞඛ්ය සේවාවන් කාර්යක්ෂම කිරීමට පියවර
මෙරට දෙවන විශාලතම දිස්ත්රික්කය වන ලක්ෂ 05 කට අධික ජනගහනයකින් යූත් ඌව පළාතේ මොණරාගල දිස්ත්රික්කයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්ය සේවාවක් සැපයීම, සෞඛ්ය සේවාවන් කාර්යක්ෂම කිරීමත් අරමුණු කරගනිමින් එම දිස්ත්රික්කයේ සෞඛ්ය සේවාවන්හි වත්මන් ප්රගතිය හා ඉදිරි සැලසුම් පසුගිය දා සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
