බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසන්නේ, මෙවර විදුලි බිලි වැඩි වීම මෙරට විදුලි පාරිභෝගිකයින්ගෙන් 7.29% කට පමණක් අදාළ බවයි.ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට ඒකක 180 දක්වා ගාස්තු ඉහළ දැමීමක් සිදුවී නොමැත.නමුත් ඒකක 181ට වැඩි එනම් ඒකක 210ක් භාවිත කරන විදුලි පාරිභෝගිකයෙකුගේ මෙතෙක් පවතින රු.9,570ක ගාස්තුව රු. 11,330ක් දක්වා රුපියල් 1,760කින් ඉහළ දමා තිබේ.එමෙන්ම ඒකක 240ක් භාවිත කරන අයෙකුගේ මෙතෙක් පවතින රු.12,120ක බිල්පත රු.2,210කින් ඉහළ දමා ඇති අතර එහි නව ගාස්තුව රු.14,330ක්ඒකක 270ක් භාවිත කරන ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ගාස්තුව රුපියල් 2,660කින් සහ ඒකක 300ක් භාවිත කරන විදුලි පාරිභෝගිකයෙක්ගේ බිල්පත රු.3,110කින් ඉහළ යයි.
නමුත් ඒකක 181ට වැඩි එනම් ඒකක 210ක් භාවිත කරන විදුලි පාරිභෝගිකයෙකුගේ මෙතෙක් පවතින රු.9,570ක ගාස්තුව රු. 11,330ක් දක්වා රුපියල් 1,760කින් ඉහළ දමා තිබේ. එමෙන්ම ඒකක 240ක් භාවිත කරන අයෙකුගේ මෙතෙක් පවතින රු.12,120ක බිල්පත රු.2,210කින් ඉහළ දමා ඇති අතර එහි නව ගාස්තුව රු.14,330ක්ඒකක 270ක් භාවිත කරන ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ගාස්තුව රුපියල් 2,660කින් සහ ඒකක 300ක් භාවිත කරන විදුලි පාරිභෝගිකයෙක්ගේ බිල්පත රු.3,110කින් ඉහළ යයි.
Summarised from News First - සිංහල
Organisations- ශ් රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව
- නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම
- මහජන උපයෝගිතා කො
- බලශක්ති
- සභාවේ
Keywords- ගාස්තු3
- විදුලි3
- කාර්තුවලට2
- සංශෝධනය2
- සිට2
- ක්‍රියාත්මකයි
- අප්‍රෙල්
- වැඩිවීම
- කිනුයි
- ගෘහස්ථ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story
Full coverage