2 sources
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාව
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා බලපත්‍ර නිදහස් කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට දෙරට එකඟ වී තිබෙනවා. එමගින් දෙරට අතර සංචාර, සංචාරක කටයුතු සහ ජනතාව අතර සබඳතා තවදුරටත් පහසු කිරීම අපේක්ෂා කෙරෙන බවයි විදේශ අමාත්‍යංශය ස
