2 sources
කටුනායකින් පිටත්වන මගීන්ටත් e-gates සවි කිරීමට අනුමැතිය හිමි වෙයි
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලෙහි පිටත්වීමේ පර්යන්තය (Departure Terminal) සඳහා ද ස්වංක්‍රීය මගී නිෂ්කාශණ ගේට්ටු (Automatic Passenger Clearance Gates) සවිකිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එම මාඳිළියෙන් ස්වංක්‍රීය ගේට්ටු 04 ක්...
