6 sourcesTrending
කාවන්තිස්ස සියඹලන්ගමුවේදී ඇදවැටී සිටියදී හමුවෙයි
මෙරට සිටින විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්රකට කාවන්තිස්ස මහ ඇතු අද (16) උදෑසන සියඹලන්ගමුව ප්රදේශයේ ඇදවැටී සිටියදී හමුවී තිබෙනවා. ගල්ගමුව ප්රදේශයේ ජීවත් වන මෙම ඇතාගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගැටලු මතුව තිබූ අතර, ඔහුගේ ඉදිරි දකුණු පා
