2 sources
තායි ඇතුන් දෙදෙනා ගැන වාර්තාවක් කැඳවයි
තායිලන්ත රජය විසින් මෙරටට ප්‍රදානය කළ ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් කැඳවන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන්
තායිලන්ත රජය විසින් මෙරටට ප්‍රදානය කළ ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් කැඳවන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන්
තායිලන්ත රජයෙන් ප්‍රධානයක් ලෙස ලැබුණු තායි රාජා ඇතින්න සහ කණ්ඩුල ඇතින්න නැවත එරටට ලබා ගැනීම සම්බන්ධයෙන් වාර්තා පළ වීම හේතුවෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ පරිසර අමාත්‍යාංශයේ පශු වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඊට පත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage