3 sources
සංචාරක පැමිණීම ලක්ෂ 19 ඉක්මවයි. දින 5ක දී 32,815ක සංචාරකයින් පිරිසක් දිවයිනට
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දහනම ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2025 නොවැම්බර් 05 දක්වා මෙරටට පැමිණ තිබෙන සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ 2025 නොවැම්බර් මාසයේ පළමු දින 05 තුළ දී සංචාරකයින් 32,815ක් මෙරටට පැමිණ ඇති බවයි....
